බොල් පොළව නිල් අහස
Buy online ($)
Type
Book
Authors
ISBN 13
9789551300388
Category
FICTION - SINHALA
[ Browse Items ]
Publication Year
2012
Publisher
Pages
306
Description
මෙම නවකතාව තුළින් චිත්‍රණය වන්නේ මෙ රට දුප්පත් හේන් ගොවියන්ගේ ජීවන අන්දරයේ ශෝකාන්තය යි. මහ පොළොව, අව් වැසි සුළං සමග පොරබදමින් මෙ රට හේන් ගොවියන් ගොදුරු වන තාඩන පීඩන, ඔවුන් අතකොළු බවට පත් කර ගන්නා පවිටු දේශපාලකයන්, ඉඩෝරය, රෝග පීඩාදිය පමණක් නොව ජීවත් වීමේ අයිතිය ද උදුරාගත් චරිත කිහිපයක් මෙම නවකතාවේ දී විවරණය වෙයි.
දුප්පත්කම නිසාම හේන් ගොවියකු සමග ආවාහ වීමට සිදු වූ රූමත් තරුණියක වන බිඟුනිකා නො දැනුවත්ව ම පැටලෙන අනුවේදනීය ප්‍රේම සම්බන්දය නිසා පුපුරා යන පවුල් සබඳතා තුළින් කතුවරයා ඉස්මතු කරන්නේ භෞතික මෙන් ම භාවමය ජීවිතය ද අහිමි වූ මෙම අසරණයන් ගේ ඛේදවාචකය නො වේ ද?

Biblio Notes
Notes:
Novel.
In Sinhalese.
Novel.
In Sinhalese.
Number of Copies
1
| Library | Accession No | Call No | Copy No | Edition | Location | Availability |
|---|---|---|---|---|---|---|
| Kwai Fong Centre | 23 |
FS DHA |
1 | Yes |