අභිධර්ම මාර්ගය

Type
Book
ISBN 10
9558663107 
Category
200 Buddhism - Buddhist Scriptures (Tipitaka & Commentaries)  [ Browse Items ]
Publication Year
1955 
Subject
අභිධර්මය 
Description
සත්‍යය ඔබ ළඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරු ය.
වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මඟ කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි. 
Number of Copies

REVIEWS (1) -

Administrator
සත්‍යය ඔබ ළඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.
1 year ago

WRITE A REVIEW

Please login to write a review.