කොලරා කාලේ ආලේ - ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් විසින් රචිත Love in the time of Cholera කෘතියේ සිංහල පරිවර්තනය.

Type
Book
Authors
Márquez ( Gabriel García Márquez )
 
Category
FICTION - SINHALA  [ Browse Items ]
Publication Year
1997 
Publisher
Pages
524 
Subject
පරිවර්ථන 
Abstract
ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් විසින් රචිත Love in the time of Cholera කෘතියේ සිංහල පරිවර්තනයයි.
ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින ? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැුළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
එ් ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි. 
Description
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප‍්‍රහසනයක්...”
- නිව්ස් වීක්

”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ නිර්මාණයක් වන මෙහි රුදුරු දාහය, සාගරය සහ වැහි කුණාටු අප අභියස මැවී පෙනේ. මේ කතාන්තරයේ කියැවෙන පණිවිඩය පැහැදිලිය. ආලය අන්ධ නොවනවා පමණක් නොව, සියලූ අඩුලූහුඩුකම්ද හොඳින් දකී. එහෙත් එ් කිසිවක් ගණන් නොගනී.”
- ඔබ්සර්වර්

ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් විසින් රචිත Love in the time of Cholera කෘතියේ සිංහල පරිවර්තනයයි.
ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින ? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැුළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
එ් ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.
https://www.kbooks.lk/kolara_kale_ale_gabriel_garcia_marquez_gamini_viyangoda 
Number of Copies

REVIEWS (0) -

No reviews posted yet.

WRITE A REVIEW

Please login to write a review.