සරු බිම - පර්ල් එස් බක් විසින් රචිත The Good Earth කෘතියේ සිංහල පරිවර්තනය - පරිවර්තක සේනාරත්න වීරසිංහ

Type
Book
Authors
Buck ( Pearl S. Buck )
 
ISBN 10
9559001485 
Category
FICTION - SINHALA  [ Browse Items ]
Publication Year
2007 
Publisher
Prabha Publishers, Sri Lanka 
Pages
381 
Subject
පරිවර්ථන 
Description
The Good Earth & පුංචි රාළ BOOK REVIEW [Sinhala Translation] Book එක EP 01
https://youtu.be/qbEav2MJIAc

The Good Earth & පුංචි රාළ BOOK REVIEW [Sinhala Translation] Book එක EP 01 https://youtu.be/VoTyKei0L34
-------------------------------------------
වං ලුං නමැති ගොවියෙකු චීනයේ කෙත් වතු සහ සිය පවුල් ජීවිතය සමග දෝලනය වෙන විපර්යාසයන්ට මුහුණ දෙන විදිය තමා මේ පොතේ ලියලා තියෙන්නෙ. අවු 13කට කලින් උනත්, මේ පොත කියවද්දි මම ඇත්තටම චීනයේ ගොවි ජනපදයක දින කිහිපයක් ජීවත් වුනා කිව්වොත් නිවැරදියි. ඒ තරම් සජීවී අයුරෙන් චිත්ත රූප මැවෙන විදියට මේ පොතේ කතාව ගලාගෙන යනවා.

දුප්පත්කම, නියඟය , ආදරය, අසහනය, වස්තුව , බලය , තණ්හාව මෙන්ම මානව දයාවත් සමෝසමේ කතාව සමග ගලාගෙන යනවා. වංලු සිය බිරිය ඕලෑං නිවසට කැඳවා එන තැනෙහි පටන් , ඔවුන් දරුමල්ලන් හදා වඩාගෙන , නොයෙක් ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දෙමින් සිය තරුණ සහ මහලු විය කරා පියවරින් පියවර ඇදෙන අයුරුත් , හදිසියේ ඇති වන කැ‍රැල්ලක ප්‍රතිපල වශයෙන් වංලුං හදිසි ධවතකු මෙන්ම නව බිරියකුත් සමග අලුත් ජීවිතයකට අව්තීර්න වන අයුරුත් මෙහි සටහන් වෙනවා.

මේ කාලය තුල ගලා යන වෛරය , දුක , ශෝකය , මෙන්ම ආශාවන්ද සැබෑ ලතෙත් මානව දයාවකින් යුතුව පර්ල් ඇස් බක් , සාර භූමි'හි පින්තාරු කොට තිබෙනවා.

මේ හෙයින්ම 1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත් , 1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාවත්, එමතු නොව, 1938 වර්ෂයේ පර්ල් ඇස් බක්ට නොබෙල් සාහිත්‍ය ත්‍යාගයත් හිමි වීමට මං පෙත් විවර කරදීමට තරම් මේ කෘතිය හේතු වී තිබෙනවා.

ලෝක සාහිත්‍යයේ බොහෝ සංවේදී ලියැවීම් අතරින් , සියවසකට ඉහත පමණ ලියැවුනු මේ පොත විසින් , දශකයකට ඉහත පමණ මා මනසේ ඇති කළ මානව හිතවාදී කම්පනය අදත් මා සිතේ නොමැකී පවතිනවා.
http://sansaare.blogspot.com/2012/08/261-1.html
------------------------------------------------------------------------

Nobel Laureate Pearl S. Buck’s epic Pulitzer Prize-winning novel and Oprah Book Club selection about a vanished China and one family’s shifting fortunes.

Though more than seventy years have passed since this remarkable novel won the Pulitzer Prize, it has retained its popularity and become one of the great modern classics. In The Good Earth Pearl S. Buck paints an indelible portrait of China in the 1920s, when the last emperor reigned and the vast political and social upheavals of the twentieth century were but distant rumblings. This moving, classic story of the honest farmer Wang Lung and his selfless wife O-Lan is must reading for those who would fully appreciate the sweeping changes that have occurred in the lives of the Chinese people during the last century.

Nobel Prize winner Pearl S. Buck traces the whole cycle of life: its terrors, its passions, its ambitions and rewards. Her brilliant novel—beloved by millions of readers—is a universal tale of an ordinary family caught in the tide of history.
https://en.wikipedia.org/wiki/The_Good_Earth 
Number of Copies

REVIEWS (0) -

No reviews posted yet.

WRITE A REVIEW

Please login to write a review.