අත අත නෑර

Type
Book
ISBN 13
9789551470326 
Category
FICTION - SINHALA  [ Browse Items ]
Publication Year
2012 
Pages
338 
Abstract
ක්‍රිෂ්ණා, අපි නුඹ ආරක්ෂා කරමු.
අප නුඹගේ රාධා ය.
එසේ වන්නේ ඇයිදැයි අසාපන්න! එසේ වන්නේ නුඹ මේ ගහකොළ වතුපිටියෙහි හැම ඉසව්වකින්ම හිස ඔසවමින් අප සමග සිනාසෙන බැවිනි. පායන හිරුගේ ආලෝකයෙන් අප ඔබ දකින බැවිනි. සෞම්‍ය සඳ එළියෙහි නුඹ ඔබ දකින බැවිනි. ගලා යන ගංගාවෙහි සීතල දියකඳ නුඹ වන බැවිනි. හමා එන සුළඟෙහි දැවටුණු සුගන්ධය නුඹ වන හෙයිනි. මිත්‍රත්වයේ අත නොහරින දෑත නුඹගේ වන හෙයිනි.
ක්‍රිෂ්ණා අප නුඹගේ රාධා ය.
නුඹ අපගේ ක්‍රිෂ්ණා ය."
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
https://www.kbooks.lk/atha_atha_nara_sumithra_rahubadda

 
Description
ප්‍රේමනී පායාස හොයනවා.
ඔය කියන පායාස මුණ නොගැහුණට
පායාසලා හැමතැනම ඉන්නවනෙ.
නිලිනි ඔත්තුකාරයා හොයනවා.
ඔත්තුකාරයව හරියටම මුණ ගැහෙන්නෙ
පාර්ලිමේන්තුව පාරෙ දියවන්නා ඔය
අසබඩ නාගස් සෙවනෙදි.
දූවරු ගෙනාපු අවමානයයි.
පුත්‍ර රත්නය ගෙනාපු කීර්තියයි.
කිරා මැන බලමින් අත්තම්මා
අතීත ස්වාමිපුරුෂයගෙ කීර්ති
කදම්යෙන් බැබළෙන්න උත්සහ කරනවා.
පෙම්බර ක්‍රිෂ්ණා විත්තිකරු නම් නුඔමය!
එහෙත් නුඔ නිදොස් කොට නිදහස් කරමි.
අප සිරුරෙන් දෙබිඩි බව සැබෑය.
නුඔ?
https://grantha.lk/atha-atha-naera-sumithra-rahubaddha.html 
Biblio Notes
Notes:
Novel.

In Sinhalese.  
Number of Copies

REVIEWS (0) -

No reviews posted yet.

WRITE A REVIEW

Please login to write a review.